මෙය විහිලුව පිනිස කරන මඩක් නොවේ!!!
සිංහල බ්ලොග් අවකාශයේ කයිවාරු කාරයන්, අලි ඔලු කාරයන්, වයසට වඩා හිතින් මෝරපු උන්, ඕනෑවට වඩා රගන්නන් එදත් සිටියේය අදත් සිටින්නේය අනාගතයේත් බිහිවන්නේය.එය මා වසර 4ක් පමණ බ්ලොග් අවකාශයේ සැරිසරා ලබාගත් අත්දැකීම් වලින් මට පැහැදිලිවම තේරුම් ගිය දෙයකි.එදාට වඩා අද බ්ලොග් අවකාශය තුල රගන්නන් බොහෝසේ වැඩි වී ඇත.ඒ අතරින් මේ දිනවල වැඩියෙන්ම රගන්නේ දුලාගේ අඩවිය අටවන් ඉන්න සදුන් දුලන්ජන කියන හාදයාය.සමහර විට මෙම පුද්ගලයාට වඩා බ්ලොග් අවකාශය තුල රගන්නන් බොහෝ සේ සිටිය හැක, ඒත් මේ දිනවල මා නෙත ගැටුන උන්ගෙන් වැඩියෙන්ම රගන්නේ මොහුය.
වැඩිහිටියන්ට අයියේ අක්කේ නැන්දේ මාමේ කීම අප කුඩා කල සිට අප දෙමව්පියන් විසින් අප හට පුරුදු කරන ලද්දකි.ඒත් දැන් ඉන්නා සම හරක්ට ලමයි ඉන්න මැදිවිය ඉක්මවූ අය පවා මචංලාය.උන්ට හොද නම් මට පාන්ද කියා මට වෙලාවකට සිතේ, ඔබටත් සමහරවිට එසේ සිතෙනු ඇත.ඒත් වැඩිහිටියන්ට ඒ ආකාරයෙන් ගරු නම්බු දී කතාකිරීම යහපත් සමාජ ගතිලක්ෂණයකි.මාසයක් 2ක් අවුරුද්දක් හමාරක් වැඩිමල් වූවන්ට අයියේ අක්කේ නොකියා මචං කීම මා එතරම් ප්‍රතික්ෂේප කරන්නේ නැත.මන්ද ඔවුන් එක වයසේ වැන්නවුන් නිසාය.මා වුවද මට වඩා අවුරුද්ද 2 3 වැඩිමල් අයියලා අක්කලාට මචං නොකියනවාම නොවේය.එහෙත් අපට වඩා තරමක වයසින් වැඩිමල් අය සදහා අයියේ අක්කේ යැයි කීම අපේ යුතුකමයැයි මා සලකනු ලබයි.
මා මෙහි සදහන් කල පුද්ගලයා හට එහෙම අයියේ අක්කේ කීමේ පුරුද්දක් පිහිටා නැත, බ්ලොග් කිහිපයක පමනක්නම් මා ඔහු අවුරුදු 50ක පමණ වයස් සීමාවේ සිටින බ්ලොග් කරුවන්ට අයියේ කියනු මා දැක ඇත.ඔහු සිතාගෙන සිටින්නෙ ඔහුත් අවුරුදු 30ක 35ක යුග පුරුෂයෙකු බවයි.ඇත්තනම් මොහුට තාම අවුරුදු 17 ලැබුවා පමනක්ය යන්නයි.මෙය මොහු වසන් කරන මොහුගේ ඇත්ත වයසයි.මොහු ඇත්ත හෙලිවේ යයි බියෙන් කිසිම විටෙක තම ෆේස්බුක් ප්‍රොෆයිලය තුල තම වයස ඉදිරිපත් කරන්නේ නැත.එහෙත් පුහුල් හොරා කරෙන් දැනේ කියන්නාක් මෙන් මොහුගේ 17ත් වන උපන් දිනය යෙදුන දින ඔහුගේ පාසල් මිතුරන් විසින් ඔහු හට සුබ පැතූ වොල් පෝස්ට් කිහිපයක් අහම්බෙන් මා නෙත ගැටුනේය.ඉන් එකක තිබූයේ ක්ලාස් එද්දි කේක් ගෙනෙන් කියාය, එය දුටු විට මට වැටහුනේ මෙම පුද්ගලයා තවමත් පාසල් යන පුද්ගලයෙක් බවය, මා ඔහු හට සුබ පතා තිබූ ඔහුගේ මිතුරන් කිහිපදෙනකුගේ විස්තර සොයා බැලුවේය, එහිදී මා හට දැක ගත හැකි වූයේ මොවුන් සියලු දෙනාම වයස 17 සීමාවේ පසුවන්නම් බවය.මොහු මොහුගේ වයස හංගන බව පෙන්වීමට හොදම උදාහරණයනම් මා පෙර සදහන් කල ඔහුගේ මිතුරකු ක්ලාස් එද්දි කේක් ගෙනෙන් යයි සදහන් කල පෝස්ට් එක දුලා විසින් මකා දැමීමයි.
මෙය පමනක් නොව මා සතුව තවත් සාක්ෂීන් ඇත, මා ඔහුගේ සත්‍ය වයස සෙවීම සදහා ෆේස්බුක් ෆේක් අකවුන්ට් එකක් කෙල්ලකගේ නමින් සාදා මොහු හා සන්වාදයකට එලඹින.මුලින් මොහු සත්‍ය තොරතුරු පැවසුවත් සංවාදය යමතාක් දුරකට යාමේදී මොහු හට සැක සිතී මොහු කීවේ තමා අවුරුදු 40ක 50ක පමන පුද්ගලයකු බවත්, ඔහුගේ ප්‍රොෆයිලයේ සිටිනා ඔහුගේ මිතුරන් හා එක්ව ඔවුන් අවුරුදු 17ක සිසුන් පිරිසක් ලෙසින් රංගනයක යෙදෙන බවත්ය.එමගින්ම ඔබට තේරුම් යනවා ඇත මොහු කෙතරම් පහල මානසික්වයකින් පෙලෙනා අයකුද යන්න වග.ඔහුට අවශ්‍ය වී ඇත්තේ තමා හෙන පරිනත පුද්ගලයෙකු බව ලොවට මවා පා වැඩිහිටියන්ටද මචං කියා ඔවුන් අතර ජනප්‍රිය වීමය.
මේ ලගදී දිනක කෙන්ජිගේ බ්ලොගයේ ඇනෝවකු මගින් කමෙන්ටුවකින් කියා සිටියේ
කියාය, එයට පිලිතුරු ලැබුනේ මෙලෙසින්ය,
මට නම් මචෝ ඌ සැබෑ පොරක් & බොක්කක් ...
උඹට අවුල් වගේද මචන්...
උඹට අවුල් වගේද මචන්...
මගේ කෙරුවාවල් දන්නේ බ්ලොග් අවකාශයේ අතලොස්සක් විතරයි.මගේ ජීවිතය තව ටික කලක් පවත්වාගන්න ඕන නිසා මගේ පෞද්ගලික අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම හෙළි කිරීමට නොහැකියි.ඒක නිසා උබ මට අවුරුදු 7යි කියල හිතන් හිටියත් කමක් නෑ .
වයස අඩුවෙන් හිතන තරමට හොඳයි.
වයස අඩුවෙන් හිතන තරමට හොඳයි.
නැද්ද කෙන්ජයියේ ...
නැතුව...නැතුව,,,,මල්ලියේ ....
Anonymous19 February 2014 02:09
"මගේ කෙරුවාවල් දන්නේ" උබත් මහලොකු කෙරුමෙක්ද බන්....
"මගේ ජීවිතය තව ටික කලක් පවත්වාගන්න ඕන නිසා මගේ පෞද්ගලික අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම හෙළි කිරීමට නොහැකියි" අනන්‍යතාව ඔප්පු කරන්න බැරි උබට තාම අවුරුදු 17ක් කියල ඔප්පු වෙන නිසා.පුලුවන්නම් බ්ලොග් කාරයො එකතුවෙන අවස්ථාවකට ඇවිත් උබ ඔය කියන තරම් කෙරුමෙක් කියල ඔප්පු කරපන්.
කෙන්ජියො මචං මුගෙ බයිල වලට අහුවෙන්න එපා මං මේ හොදට දැනගෙන කියන්නෙ මූ ඇවිල්ල පුස් වෙඩිල්ලෙක්..අවුරුදු 17යි කියල ඔප්පු වෙන එක නවත්තන්න මූ රගනවා අවුරුදු 30 35 පැනපු එකෙක් වගේ...
"මගේ ජීවිතය තව ටික කලක් පවත්වාගන්න ඕන නිසා මගේ පෞද්ගලික අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම හෙළි කිරීමට නොහැකියි" අනන්‍යතාව ඔප්පු කරන්න බැරි උබට තාම අවුරුදු 17ක් කියල ඔප්පු වෙන නිසා.පුලුවන්නම් බ්ලොග් කාරයො එකතුවෙන අවස්ථාවකට ඇවිත් උබ ඔය කියන තරම් කෙරුමෙක් කියල ඔප්පු කරපන්.
කෙන්ජියො මචං මුගෙ බයිල වලට අහුවෙන්න එපා මං මේ හොදට දැනගෙන කියන්නෙ මූ ඇවිල්ල පුස් වෙඩිල්ලෙක්..අවුරුදු 17යි කියල ඔප්පු වෙන එක නවත්තන්න මූ රගනවා අවුරුදු 30 35 පැනපු එකෙක් වගේ...
එහෙමද මචං ඇනෝ ... උඹත් මාර හෝඩුවාවල් දෙන්නෙ බං ...TQ
මගේ නංගිල 3 දෙනාම බැදල ....ආයේ ඔය වගේ මොනව හරි තියෙනවනම් කියාහන් ..
මගේ නංගිල 3 දෙනාම බැදල ....ආයේ ඔය වගේ මොනව හරි තියෙනවනම් කියාහන් ..
මෙය දුලාගේම බ්ලොගයේ ඇනෝවෙක් ඔහුට අවුරුදු 17යි කී අවස්ථාවක්
AnonymousFebruary 9, 2014 at 9:10 PM
උබේ හිට්ස් සොච්චමක් ඌට ඕනෙ නෑ බන්, අමතක කරන්න එපා වැඩි හිට්ස් ලබන බ්ලොග් අතර යම්කිසි මට්ටමකින් දේශකයගේ බ්ලොගත් තියනවා.උබල බ්ලොග් කියවලවත් නැතුව ඇති ඌ බ්ලොග් ලියන්න පටන්ගද්දි.
මේ ඒක නෙමේ උබේ වයස අවුරුදු 17යි නේද පොඩිඑකෝ තාම?
මේ ඒක නෙමේ උබේ වයස අවුරුදු 17යි නේද පොඩිඑකෝ තාම?
17ක් වුනා නම් කොච්චර සෝක්ද .....
AnonymousFebruary 9, 2014 at 10:18 PM
දුලාගෙ මල්ලිට 17 යි නේද
අඩේ ඔව්නෙ.ඌ ඕ ලෙවෙල් කරේ ගිය අවුරුද්දේනෙ!
මොවුන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම පිනිස අදාල ස්ථාන වර්න ගන්වා ඇත.
දැන් ඔබට මොහු පිලිබද සියළු සත්‍ය වැටහී ඇතයි මා සිතමි.
මල්ලියේ උබ මේක කියෝනවනම් මේ ටික හිතටගනින් මුලින්ම පුරුදුවෙයන් මිනිස්සුන්ට වයස බලල කතාකරන්න, උබ තාම ඉස්කෝලෙ යන එකෙක් කියල ලෝකෙට හංගන්න එපා ඉස්කෝලෙ යනව කියන්නෙ ලැජ්ජ වෙන්න දෙයක් නෙමේනෙ.අනික බ්ලොග් අවකාශෙ උබෙ අප්පගෙ බූදලේ කියල හිතන් මෙතන රගන්න ලෑස්ති වෙන්න එපා උබලට වඩා වයස මිනිස්සු මේකෙ ඉන්නවා උබලට වඩා සෑහෙන කල් ඉදල මේකේ ඉදපු අතීතය දන්න මිනිස්සු උබල වගේ මේකෙ රගන්නෙ නෑ, උන් උන්ගෙ පාඩුවෙ ලියන දෙයක් ලියාගෙන කමෙන්ටුවක් කොටාගෙන ඉන්නවා.උබත් එක පාර බුදුවෙන්න යන්නෙ නැතුව හිමිහිට හොද තැනකට එන්න උත්සාහ කරපන්.අර දේශකයට සංවාදෙකට එන්න කියල ඌව පාච්චල් කරන්න හැදුව වගේ ගොන් වැඩ කරන්න එපා.අන්තිමට උබවමයි චාටර් වෙන්නෙ.අනික ඉක්මනින් වයසට යන්න කියල හිතන්න එපා ඉක්මනින් වයසට ගියා කියන්නෙ ඉක්මනින් මාරයට ලංවෙනව කියන එක.අපි දැන් ජීවිත කාලයෙන් බාගයක් විතර ගෙවල ඉවර කරපු මිනිස්සු, ඒ උනාට අපි තාමත් ආසයි පුංචි කාලෙට යන්න.අනේ මන්ද උබල මොකට මේ හිතින් වයසට යන්න හදනවද කියල.පුංචි කාලේ පුංචි විදිහට ඉදපන් තරුණ කාලෙ තරුණ විදිහට ඉදපන්.හිතින් නාකි වෙන්නවත් සමාජයට තමන් හෙන පරිනතයි කියලවත් පෙන්නන්න එපා.මගෙ දේශනේ ඉවරයි දැන්වත් හැදියන් පුලුවන්නම්.අන්තිම වශයෙන් මතක තියාගනින් මෙතන රගන්න හදන්න එපා මේක උබේ අප්පගේ බූදලේ නෙමේ මේක අපි හැමෝටම අයිති දෙයක්, උබ රගන්ඩ එද්දි අහක ඉන්න අපිටත් පොඩ්ඩක් ඇවිස්සෙන ගතියක් එනවා.
මේ ටික කියන්නෙ මේක කියෝන දුලා හැර අනිත් බ්ලොග් සහෘදයන්ට උබල මේ පොඩි කොල්ලට මල්ලියෙක්ට වගේ ආදරෙන් මල්ලියේ කියල සලකහල්ල පව්නෙ පොඩි එකා දුක දරාගන්න බැරුව ඇඩුවොත් එහෙම ජංගි කොටේ ගැලවුන නිසා :D අනිත් රගන උනුත් දැන්වත් හැදියල්ල :D
මහත්තයෝ, ජෝකර් ලා හුඟාක් ඉන්න රටේ සෑරුත් උන්ගේ එකෙක් කියල පෙන්නුව එක ගැන අපිට සතුටුයි. හැබයි මහත්තයෝ වැඩිහිටියෝ කිය කිය වඳින රටේ වෙන විලිලැජ්ජ නැති වැඩ දිහා බැලුවම ඔය වැඩිහිටියන්ට වයස බල ලා නෑකම් කියනවා වගේ "ගොං කං" නොකරන රටවල් වල නං හැදියාව හොඳයි නේද මහත්තයෝ??
ReplyDeleteඅනික බ්ලොග් ලියන උන්ට මොන නෑකන්ද, ඕන එකෙක් ඕන ලබ්බක් ලියාගත්තාවේ, අපිට නම් ලපන් නැත. ඕන එකෙක් ඕන එකක් නටා ගත්තත් රැඟුවත් අපිට නම් කමක් නැත. අන්තර් ජාලෙ ගැන නොදන්න පුබ්බූරුවන් ගොංපාට් දාන කොට නම් "උම්බෑ කියන්න එපා" කීම යුතුකමක් බැවින් මෙසේ ලිව්වෙමු.
ඔබ වැන්නවුන් මා මින් පෙරත් බ්ලොග් අවකාශය තුල දැක ඇත, කම් නැත ඔබට ඇවැසි දේ ඔබ කියන්න මට ඇවැසි දේ මම කිව්වා.
Deleteහැබැයි මේකත් මතක තියාගන්න මහත්තයෝ ///අනික බ්ලොග් ලියන උන්ට මොන නෑකන්ද,/// ඔබතුමා මෙහෙම කිව්වට බ්ලොග් අවකාශය තුල ඉතා හොද සහොදරත්වයක් තියනවා.
අනේ මන්දා මඩයෝ මේකට මොකුත් නොකියා ඉන්නවා.. දුලා මටනම් මල්ලියෙක්නේ.
ReplyDeleteකිසිත් නොපැවසුවාට කම් නැත ඔමා.ඔබ මෙය තේරුම් ගත්තානම් මට එය ඇති.
Deleteමම බහුතරයකට කතා කරන්නෙ උඹ බං බොලං කියල අපේම රටේ වචන වලින්... :)
ReplyDeleteඅයියා මල්ලි සීන් අඩුයි.. සමහරුන්ට මාමා කියල නම් කට පුරා කියනවා..
ඇයි බං දුලා ඉක්මනට නාකි වෙන්න හදන්නෙ.. යකෝ මම එහෙම ඉස්කෝලෙ යන කාලෙ බොග පටන් ගත්ත නම් මෙලහකට පට්ට කතා තොගයක් ලියලා.. හැමදාම කරන්නෙ කුජීත වැඩ නේ :)))
මන් නොදන්නවයෑ උබ ගැන :)
Deleteමටත් තියන ප්රශ්නය ඇයි මූ මේ බොරු වයසක් මවාපාගෙන ඉක්මනට නාකි වෙන්න හදන්නෙ කියන එක තමා.
//සමහරුන්ට මාමා කියලා කටපුරා කියනවා//
Deleteඅහුවෙය වල් සෑමා උඹ මට විතරයි මාමා කියන්නෙ කෝචොක් එකට :-D
සෑමො වෙනී අයියට අයිය කියහන් බන් නැත්තන් වැල්පෙනෙලය කියල කියහන් මාම කියන්ඩ එපා හැට පැන්නත් මූ තාම කොල්ල :D
Deleteයකෝ මු බ්ලොග් පෝස්ට් එකක් දාලා සාරියකින් හරි මදුරු දැලකින් හරි එල්ලිලා මළොත් එහෙම මොකෑ වෙන්නේ දැන්. :/
ReplyDeleteහුටා එහෙමත් කරයිද කියන්න බෑ තමා.
Deleteඅනේ මංද මේවනං....
ReplyDeleteඇයි ප්‍රසා අවුල් වගේද?
Deleteකියවා බැලුවෙමි කම්පනා කරමින් සිටිමි.
ReplyDeleteකම්පනා කරලා කමනෙට් එකක් කොටන්නම්. :-D
කෝ කොටල නෑනෙ?
Deleteතාම කම්පනා කොරනවා බන්. රෙද්ද.
Deleteලබන අවුරුද්ද දිහා කියහන්කො හොදට හිතල :D
Deleteඑක එකාගෙ වයසයි, ස්ත්‍රී පුරුෂ බාවෙයි, රස්සාවයි, අරකයි මේකයි හොයන්නේ නැතිව, ලියලා තියෙන දේ කියවලා.. තමන්ගේ හිතට අල්ලනවා නම් හොඳයි කියනවා.. නැත්නම් නිකන් ඉන්නවා..
ReplyDeleteබ්ලොග් ළෝකෙට් පොලිස් කරයෝ ඕන් නෑ.. කුරුණෑගල සර් ජෝන් එකේ පින්සිපොල් වගේ..
අනික ඉතින් වය්ස ගැන හොයනවනම්.. අර "බොර දියක ඉඳුවර" ලියන එකා තාම ඉස්කෝලේ යනවා.. ඌ ලියනවා වැඩි හිටියන්ට වඩා අපූරුවට..
හෙක් හෙක් මාතලන් ගොයියට අවුල් ගිහින් වගේ...මන් මේ පෙන්නුවෙ ඌ මෙතන මහ එකෙක් වගේ රගන එක ගැන.මුගෙ වයස කිව්වාමවත් පිලිගන් නැති එකාගෙ ඔලුව බස්සන්නයි ඔහොම කලේ.ඔබ තුමාට ඒක අවුල්උනාට මගෙ සිත් අමනාපයක් නැතුවා.ජයවේවා!!!
Deleteමම නම් පෞද්ගලිකව ඔය වයස ටිකක් වැඩි අයගෙන් අහලා තියෙනවා අයියේ කියන්නද එපාද කියලා.. ඔවුන්ගේ අවසරය එක්ක තමයි මම නම් කියන්නේ.. මන්දා ඉතින්.. ගොඩක් වෙලාවට ඉතින් මේවා ලියන අය අනුවර්ථ නම් වලින් ඉද්දී අපි හරි වයස් සීමාවල් දන්නෙත් නැහැනේ..
ReplyDeleteඒකත් ඇත්ත දිනේෂ් ඒත් සමහරුන්ගෙ කතා අනුව වයස තේරුම් ගන්න පුලුවන්නෙ.
Deleteඑතකොට මගේ වයස කීයක් විතර ඇති කියලද ඔහේ හිතන්නේ?
Deleteහි හි
Deleteඔබ තුමාට තාම 24යි කෝරලේ මහත්තයෝ :D
Deleteමටත් කට පියන් ඉන්න බැරිව ඉල්ලන් කනවා
Deleteමේ මඩයා ඔය කොයි කවුරුත් ගැන හොදට දන්නවා :D
Deleteමේ කියන කෙනා නම් මම වැඩිය දන්නේ නැහැ. නමුත් කෙනෙකුට වයසට ගරු නම්බු දීල කතා කරන ගතිය නැතිවේගෙන යනවා ඉතා ඉක්මනින් කියල සයිබරේ දිහා බැලුවම පේනවා. එකට හේතුව ලොකු මිනිස්සුන්ට මචං වෙන්න යන පොඩි එවුන් වගේම පොඩි එවුන්ට මචං, මල්ලි පට්ටම දෙන ලොකු අංකල්(ලා) නිසායි. සයිබරයේ අපි අපේ සංස්කෘතිය සදාචාරය කියන දේවල් රැකගෙනයි කටයුතු කරන්න ඕනේ
ReplyDeleteඅන්න ඒක තමා මන් කියන්න උත්සාහ කලේ මල්ලි, ගොඩක් අය වැරදියට තේරුම් ගත්තද මන්දා..
Deleteමමනම් තාම ඕන් පොඩි එකා
ReplyDeleteඅනේ රාලෙ කෙප්ප හලන් නැතුව ඉදින්
Delete