Thursday, March 6, 2014

නිදි යහනේ ඔබේ ශක්තිය


ඔබටත් මෙවැනි ශක්තිවන්තයෙකු වීමට අවශ්‍යද?

             එසේනම් දිනපතා දිනපතා වැල් පෙනෙල කැද පානය කරන්න.

වැල් පෙනෙල ඔබට දිනපතා කාර්යයන් සදහා අවශ්‍ය ශක්තිය ලබාදී ඔබව නිරෝගිමත් කරයි.

සැ.යු :- වැල් පෙනෙල ඔබගේ ලිංගික ශක්තිය වර්ධනය කිරීමටද මහෝපකාරී වේ.
 පින්තූරය නිර්මානය සදහා දායකත්වය www.photovisi.com

මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

22 comments:


  1. https://www.facebook.com/photo.php?fbid=10202671469521787&set=a.2983681304959.2143537.1049785475&type=1&theater

    ReplyDelete
    Replies
    1. ඔව්ව දාන්න එපා බන්

      Delete
  2. සුවර් එකටම ඔය පින්තූරේ ඉන්නේ මඩය වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. කොහොමද බන් හරියටම කිව්වෙ?

      Delete
  3. කවුද බන් මෙච්චරම කැඳ බොන එකා ???

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බන්, ඹෞෂධීය නමක් තියන එකෙක්ම තමා

      Delete
  4. කවුද අෆ්ෆා මේ? අදමයි දැක්කේ...

    ReplyDelete
    Replies
    1. මේ වගේ සුප්‍රසිද්ධ මනුස්සයෙක් දැකල නැත්තන් උල තියන්න එපායැ

      Delete
  5. මම පෙනල කොළ බැදුමක් හදන විදිය ලිව්ව.
    ඇත්තටම ගුණයි.

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නෙ තවත් සාක්කි කාරයො

      Delete
  6. කව්ද බං අර ගෙම්බෙක් වගේ අත් දෙක උස්සන් ඉන්න පොර.. ?? මහ වරත්තු පාටයි බං..

    ReplyDelete
    Replies
    1. වරත්තු පාටයි නෙමේ බන් නියම වරත්තු ඇට්ටර කොල්ල

      Delete
  7. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ද???

    කොහොමත් සිය රටදේ සිරි සැප දේ නෙ. ;)

    ReplyDelete
    Replies
    1. ප්‍රත්‍යක්ෂයි කියල එතුමා තමා කියන්නෙ

      Delete
  8. පෙනෙල බිව්වත් කොළම්බු 07 ඒව බොන්න ඕන බොල. නැතුව මේ සාමාන්‍ය අපිට ඕව කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මේ මහත්තෑන් උනත් ඒක පොපෙසනල් විදිහට කොරනව

      Delete
  9. මේවා ඔන් ලයින් ගන්න පුළුවන්ද ??..... හිකිස් ...........

    ReplyDelete
    Replies
    1. පොටෝ එකේ ඉන්න මහත්තයට කිව්වනම් තැපෑලෙන් හරි එවයි මැලේ රාලේ

      Delete
  10. යකඩෝ අපේ වෙනි අයියා (මාමා) මෙච්චර පෙනෙල කැඳ බොනවද?

    ReplyDelete
    Replies
    1. අයිය මාම ආයෙත් තිරිහන් වෙන්න හදන්නෙ මේව බිල

      Delete
    2. ඔය මොනවා බිව්වත් දැන් වැල මැරෙන කාලේ :P

      Delete