Sunday, February 16, 2014
ප්‍රකට බ්ලොග්කරුවෙකුට නන්නාදුනන පිරිසක් පහරදේ
ඊයේ හවස් යාමයේදී මුහුදු වෙරලක් අසලදී ඡායාරූප ශිල්පියෙකු හා බ්ලොග් ලියන්නකු වූ පුද්ගලයෙකුට අවට සිටි පුදේශවාසීන් පිරිසික් පහර දී ඇත.එම පහර දීමට හේතු වි ඇත්තෙ එම බ්ලොග් ලියන්නා විවිට අයුධ සහිත උපකරණයක් අතෙහි තබාගෙන මුහුදු වෙරල අසල රැදී සිටීමේදි ඇතිවූ බහින්බස් වීමක් බව පැවසේ.අප මාධ්‍ය කණ්ඩායම අදාල පහරකෑමට ලක්වූ බ්ලොග් ලියන්නාගෙන් මේ පිලිබද විමසීමේදී ඔහු කියාසිටියේ එම ආයුධය පෙරදින තම පෙම්වතිය වැලන්ටයින් දිනය වෙනුවෙන් ඔහුට තිලින කල එකක් බවත්, ඔහු එය රැගෙන වෙරල අසලට පැමිනියේ එයත් සමග ඡායාරෑපයකට පෙනීසිටීමට බවත්ය.එම අවස්ථාවේදී අවට ගම්වැසියන් එක්වී ඔහුව මුහුදුට දමා පහරදුන් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Subscribe to:
Post Comments (Atom)
සාකච්ඡාව නැද්ද
ReplyDeleteවැඩි වෙලාවක් සාකච්ඡාකලේ නැති හන්ද කෙටියෙන් විස්තරේ දැම්ම බං
Deleteඔය ඉලන්නේ මඩ මඩ ..
Deleteකාටද දේශටද මඩ ඕන?
Deleteකවුරු වුනත් පිං අතේ වැඩක් කරලා තියෙන්නේ
ReplyDeleteවයසක මනුස්සයව නාවපු පිනම ඇති ගහපු උන්ට දිව්‍ය ලෝකෙ යන්න.
Deleteසාකච්ඡාව මැදදී පලා ගියාද? මම දැක්ක ඒ මහත්තයා දාල තිබ්බ ස්ටේටස් එකකුත් :)
ReplyDeleteඒ වෙලාවෙ එතුමා ජීවන බරකින් සිටිය නිසා සාකච්ඡාව නවතා ගියා බන් :D
Deleteකවුද එතුමා ?
ReplyDeleteඅපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com
බ්ලොග් ලියන්නෙක් තමා
Deleteහි… හි… සාකච්චාවකුත් ගන්න තිබ්බා බන්.
ReplyDeleteසාකච්ඡාව තමා ප්‍රියා සාරාංශ කරල ඉදිරිපත් කලේ :D
Deleteමුහුදු වෙරළෙ නෙමෙයි රැඳී ඉදල තියෙන්නෙ වෙරල කිට්ටුව වැටකෙයිය ගාල අස්සෙ වැල් පෙනෙල හොයන්න ගිහිල්ල. අර පිහියත් එක්ක කපල් ටිකකට මාට්ටු වෙලා තමයි ගේම දීල තියෙන්නෙ කියලයි ලෝකයනං කියන්නෙ.
ReplyDeleteඑහෙනම් ඉතින් අර කිතුලට නැග්ග මනුස්සයට වෙච්ච දේ තමා අර බ්ලොග් කාරයට වෙලා ඇත්තෙ, කිතුලට නැග්ග මිනිහනම් බේරුනා ඒත් මෙයා ගුටි කාල :D
Deleteඒ ලියන මහත්තයා මාද්යට නිකුත් කරල තිබ්බ චායාරුපයක් පහර කෑමට පසු කියල්ල
ReplyDeleteඒ ඡායාරූපය අපේ මාධ්‍ය ආයතනයට ලැබුනත් එතුමාගේ පුද්ගලිකත්වයට හානි වෙන නිසා දැම්මෙ නෑ,, :D
Deleteඅපේ මාතලන් ගොයියද
ReplyDeleteනෑ අර පොටොග්‍රැෆර් බන්
Deleteඇත්තට ඒ කව්ද.
ReplyDeleteසොයන්නාට සම්බවේ
Deleteචායාරුපය නෑමෙන් පසු ද?
ReplyDeleteඅන්න උබට තේරුනා
Deleteමඩයො යාලු කර ගත්තහම වෙන වැඩ තමා මේ ..
ReplyDeleteඒ මනුස්සයට මන් කිව්ව මන් මේක නොදා ඉන්නම් කියල, කොහෙද ඇහුවයෑ දාන්නම කිව්වනෙ :D
Deleteඔය ගැජට් එකෙන් පුලුවන්නේ හමුදාවකට උනත් පහර දීලා, ඇණ බුරුල් කරලා, තලලා, කපලා, මැල්ලුම් වගේ ලියලා දාන්න.
ReplyDeleteරට්ටු කියන්නෙ ඕක මෑන්ස්ගෙ කෑල්ල අරන් දීල තියෙන්නෙ අන්ඩර්වර්ල්ඩ් එකට බහින්න කියල
Deleteමේ පාර මඩයා ගේම දුන්නේ කාට උනත් පොර ශේප් වෙලා වගේ. කවුද මදයෝ ඔය බ්ලොග් කරුවා...!
ReplyDeleteපොර ශේප් වෙලා යන්න බොහොම දස්සයා, :D
Deleteහැබැයි ඉතිං ෆෙස්බුකියේ එකෙකුට මඩ ගහනවා නම් පටන් ගන්න ඕනේ ඔය කෑම ලියන මහත්තයාගෙන්ම තමයි. හොඳ පාරක් මඩයා තෝරාගෙන තියෙන්නේ. වැඩේ තියෙන්නේ ඔය අයියා මඩක් හරි කමක් නෑ කන්න දෙනවා නම් කනවා.
ReplyDeleteඅනේ ඔව් මේ මහත්තෑන්ටනම් ගහනවනම් ගහන්න මඩ ඕසෙට තියනව සුදීක
Delete