Sunday, February 16, 2014

ප්‍රකට බ්ලොග්කරුවෙකුට නන්නාදුනන පිරිසක් පහරදේ

         ඊයේ හවස් යාමයේදී මුහුදු වෙරලක් අසලදී ඡායාරූප ශිල්පියෙකු හා බ්ලොග් ලියන්නකු වූ පුද්ගලයෙකුට අවට සිටි පුදේශවාසීන් පිරිසික් පහර දී ඇත.එම පහර දීමට හේතු වි ඇත්තෙ එම බ්ලොග් ලියන්නා විවිට අයුධ සහිත උපකරණයක් අතෙහි තබාගෙන මුහුදු වෙරල අසල රැදී සිටීමේදි ඇතිවූ බහින්බස් වීමක් බව පැවසේ.අප මාධ්‍ය කණ්ඩායම අදාල පහරකෑමට ලක්වූ බ්ලොග් ලියන්නාගෙන් මේ පිලිබද විමසීමේදී ඔහු කියාසිටියේ එම ආයුධය පෙරදින තම පෙම්වතිය වැලන්ටයින් දිනය වෙනුවෙන් ඔහුට තිලින කල එකක් බවත්, ඔහු එය රැගෙන වෙරල අසලට පැමිනියේ එයත් සමග ඡායාරෑපයකට පෙනීසිටීමට බවත්ය.එම අවස්ථාවේදී අවට ගම්වැසියන් එක්වී ඔහුව මුහුදුට දමා පහරදුන් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

30 comments:

  1. Replies
    1. වැඩි වෙලාවක් සාකච්ඡාකලේ නැති හන්ද කෙටියෙන් විස්තරේ දැම්ම බං

      Delete
    2. ඔය ඉලන්නේ මඩ මඩ ..

      Delete
    3. කාටද දේශටද මඩ ඕන?

      Delete
  2. කවුරු වුනත් පිං අතේ වැඩක් කරලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. වයසක මනුස්සයව නාවපු පිනම ඇති ගහපු උන්ට දිව්‍ය ලෝකෙ යන්න.

      Delete
  3. සාකච්ඡාව මැදදී පලා ගියාද? මම දැක්ක ඒ මහත්තයා දාල තිබ්බ ස්ටේටස් එකකුත් :)

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවෙ එතුමා ජීවන බරකින් සිටිය නිසා සාකච්ඡාව නවතා ගියා බන් :D

      Delete
  4. කවුද එතුමා ?

    අපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන්නෙක් තමා

      Delete
  5. හි… හි… සාකච්චාවකුත් ගන්න තිබ්බා බන්.

    ReplyDelete
    Replies
    1. සාකච්ඡාව තමා ප්‍රියා සාරාංශ කරල ඉදිරිපත් කලේ :D

      Delete
  6. මුහුදු වෙරළෙ නෙමෙයි රැඳී ඉදල තියෙන්නෙ වෙරල කිට්ටුව වැටකෙයිය ගාල අස්සෙ වැල් පෙනෙල හොයන්න ගිහිල්ල. අර පිහියත් එක්ක කපල් ටිකකට මාට්ටු වෙලා තමයි ගේම දීල තියෙන්නෙ කියලයි ලෝකයනං කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් අර කිතුලට නැග්ග මනුස්සයට වෙච්ච දේ තමා අර බ්ලොග් කාරයට වෙලා ඇත්තෙ, කිතුලට නැග්ග මිනිහනම් බේරුනා ඒත් මෙයා ගුටි කාල :D

      Delete
  7. ඒ ලියන මහත්තයා මාද්‍යට නිකුත් කරල තිබ්බ චායාරුපයක් පහ‍ර කෑමට පසු කියල්ල

    ReplyDelete
    Replies
    1. ඒ ඡායාරූපය අපේ මාධ්‍ය ආයතනයට ලැබුනත් එතුමාගේ පුද්ගලිකත්වයට හානි වෙන නිසා දැම්මෙ නෑ,, :D

      Delete
  8. අපේ මාතලන් ගොයියද

    ReplyDelete
    Replies
    1. නෑ අර පොටොග්‍රැෆර් බන්

      Delete
  9. ඇත්තට ඒ කව්ද.

    ReplyDelete
  10. මඩයො යාලු කර ගත්තහම වෙන වැඩ තමා මේ ..

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයට මන් කිව්ව මන් මේක නොදා ඉන්නම් කියල, කොහෙද ඇහුවයෑ දාන්නම කිව්වනෙ :D

      Delete
  11. ඔය ගැජට් එකෙන් පුලුවන්නේ හමුදාවකට උනත් පහර දීලා, ඇණ බුරුල් කරලා, තලලා, කපලා, මැල්ලුම් වගේ ලියලා දාන්න.

    ReplyDelete
    Replies
    1. රට්ටු කියන්නෙ ඕක මෑන්ස්ගෙ කෑල්ල අරන් දීල තියෙන්නෙ අන්ඩර්වර්ල්ඩ් එකට බහින්න කියල

      Delete
  12. මේ පාර මඩයා ගේම දුන්නේ කාට උනත් පොර ශේප් වෙලා වගේ. කවුද මදයෝ ඔය බ්ලොග් කරුවා...!

    ReplyDelete
    Replies
    1. පොර ශේප් වෙලා යන්න බොහොම දස්සයා, :D

      Delete
  13. හැබැයි ඉතිං ෆෙස්බුකියේ එකෙකුට මඩ ගහනවා නම් පටන් ගන්න ඕනේ ඔය කෑම ලියන මහත්තයාගෙන්ම තමයි. හොඳ පාරක් මඩයා තෝරාගෙන තියෙන්නේ. වැඩේ තියෙන්නේ ඔය අයියා මඩක් හරි කමක් නෑ කන්න දෙනවා නම් කනවා.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් මේ මහත්තෑන්ටනම් ගහනවනම් ගහන්න මඩ ඕසෙට තියනව සුදීක

      Delete