මෙය විහිලුව පිනිස කරන මඩක් නොවේ!!!
සිංහල බ්ලොග් අවකාශයේ කයිවාරු කාරයන්, අලි ඔලු කාරයන්, වයසට වඩා හිතින් මෝරපු උන්, ඕනෑවට වඩා රගන්නන් එදත් සිටියේය අදත් සිටින්නේය අනාගතයේත් බිහිවන්නේය.එය මා වසර 4ක් පමණ බ්ලොග් අවකාශයේ සැරිසරා ලබාගත් අත්දැකීම් වලින් මට පැහැදිලිවම තේරුම් ගිය දෙයකි.එදාට වඩා අද බ්ලොග් අවකාශය තුල රගන්නන් බොහෝසේ වැඩි වී ඇත.ඒ අතරින් මේ දිනවල වැඩියෙන්ම රගන්නේ දුලාගේ අඩවිය අටවන් ඉන්න සදුන් දුලන්ජන කියන හාදයාය.සමහර විට මෙම පුද්ගලයාට වඩා බ්ලොග් අවකාශය තුල රගන්නන් බොහෝ සේ සිටිය හැක, ඒත් මේ දිනවල මා නෙත ගැටුන උන්ගෙන් වැඩියෙන්ම රගන්නේ මොහුය.
වැඩිහිටියන්ට අයියේ අක්කේ නැන්දේ මාමේ කීම අප කුඩා කල සිට අප දෙමව්පියන් විසින් අප හට පුරුදු කරන ලද්දකි.ඒත් දැන් ඉන්නා සම හරක්ට ලමයි ඉන්න මැදිවිය ඉක්මවූ අය පවා මචංලාය.උන්ට හොද නම් මට පාන්ද කියා මට වෙලාවකට සිතේ, ඔබටත් සමහරවිට එසේ සිතෙනු ඇත.ඒත් වැඩිහිටියන්ට ඒ ආකාරයෙන් ගරු නම්බු දී කතාකිරීම යහපත් සමාජ ගතිලක්ෂණයකි.මාසයක් 2ක් අවුරුද්දක් හමාරක් වැඩිමල් වූවන්ට අයියේ අක්කේ නොකියා මචං කීම මා එතරම් ප්‍රතික්ෂේප කරන්නේ නැත.මන්ද ඔවුන් එක වයසේ වැන්නවුන් නිසාය.මා වුවද මට වඩා අවුරුද්ද 2 3 වැඩිමල් අයියලා අක්කලාට මචං නොකියනවාම නොවේය.එහෙත් අපට වඩා තරමක වයසින් වැඩිමල් අය සදහා අයියේ අක්කේ යැයි කීම අපේ යුතුකමයැයි මා සලකනු ලබයි.
මා මෙහි සදහන් කල පුද්ගලයා හට එහෙම අයියේ අක්කේ කීමේ පුරුද්දක් පිහිටා නැත, බ්ලොග් කිහිපයක පමනක්නම් මා ඔහු අවුරුදු 50ක පමණ වයස් සීමාවේ සිටින බ්ලොග් කරුවන්ට අයියේ කියනු මා දැක ඇත.ඔහු සිතාගෙන සිටින්නෙ ඔහුත් අවුරුදු 30ක 35ක යුග පුරුෂයෙකු බවයි.ඇත්තනම් මොහුට තාම අවුරුදු 17 ලැබුවා පමනක්ය යන්නයි.මෙය මොහු වසන් කරන මොහුගේ ඇත්ත වයසයි.මොහු ඇත්ත හෙලිවේ යයි බියෙන් කිසිම විටෙක තම ෆේස්බුක් ප්‍රොෆයිලය තුල තම වයස ඉදිරිපත් කරන්නේ නැත.එහෙත් පුහුල් හොරා කරෙන් දැනේ කියන්නාක් මෙන් මොහුගේ 17ත් වන උපන් දිනය යෙදුන දින ඔහුගේ පාසල් මිතුරන් විසින් ඔහු හට සුබ පැතූ වොල් පෝස්ට් කිහිපයක් අහම්බෙන් මා නෙත ගැටුනේය.ඉන් එකක තිබූයේ ක්ලාස් එද්දි කේක් ගෙනෙන් කියාය, එය දුටු විට මට වැටහුනේ මෙම පුද්ගලයා තවමත් පාසල් යන පුද්ගලයෙක් බවය, මා ඔහු හට සුබ පතා තිබූ ඔහුගේ මිතුරන් කිහිපදෙනකුගේ විස්තර සොයා බැලුවේය, එහිදී මා හට දැක ගත හැකි වූයේ මොවුන් සියලු දෙනාම වයස 17 සීමාවේ පසුවන්නම් බවය.මොහු මොහුගේ වයස හංගන බව පෙන්වීමට හොදම උදාහරණයනම් මා පෙර සදහන් කල ඔහුගේ මිතුරකු ක්ලාස් එද්දි කේක් ගෙනෙන් යයි සදහන් කල පෝස්ට් එක දුලා විසින් මකා දැමීමයි.
මෙය පමනක් නොව මා සතුව තවත් සාක්ෂීන් ඇත, මා ඔහුගේ සත්‍ය වයස සෙවීම සදහා ෆේස්බුක් ෆේක් අකවුන්ට් එකක් කෙල්ලකගේ නමින් සාදා මොහු හා සන්වාදයකට එලඹින.මුලින් මොහු සත්‍ය තොරතුරු පැවසුවත් සංවාදය යමතාක් දුරකට යාමේදී මොහු හට සැක සිතී මොහු කීවේ තමා අවුරුදු 40ක 50ක පමන පුද්ගලයකු බවත්, ඔහුගේ ප්‍රොෆයිලයේ සිටිනා ඔහුගේ මිතුරන් හා එක්ව ඔවුන් අවුරුදු 17ක සිසුන් පිරිසක් ලෙසින් රංගනයක යෙදෙන බවත්ය.එමගින්ම ඔබට තේරුම් යනවා ඇත මොහු කෙතරම් පහල මානසික්වයකින් පෙලෙනා අයකුද යන්න වග.ඔහුට අවශ්‍ය වී ඇත්තේ තමා හෙන පරිනත පුද්ගලයෙකු බව ලොවට මවා පා වැඩිහිටියන්ටද මචං කියා ඔවුන් අතර ජනප්‍රිය වීමය.
මේ ලගදී දිනක කෙන්ජිගේ බ්ලොගයේ ඇනෝවකු මගින් කමෙන්ටුවකින් කියා සිටියේ
හොක් හොක් ඌත් පොරක්ද? ඌත් දසයෙක්ද? අවුරුදු 17තේ පාලම් කොකා..."
කියාය, එයට පිලිතුරු ලැබුනේ මෙලෙසින්ය,
මෙය දුලාගේම බ්ලොගයේ ඇනෝවෙක් ඔහුට අවුරුදු 17යි කී අවස්ථාවක්
දැන් මා පැවසූ කරුනු හා මෙම කමෙන්ටු තුල ඇති දෑ කියවීමෙන් මෙම පුද්ගලයා කව්රුන්ද යන්න ඔබට පැහැදිලව අවබෝධ වනු ඇත.අද මා ඔහුගේ පන්තියක මිතුරන් දෙදෙනකු සමග කල සංවාදයක් මෙසේ ඉදරිපත් කරන්නම්.
මොවුන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම පිනිස අදාල ස්ථාන වර්න ගන්වා ඇත.
දැන් ඔබට මොහු පිලිබද සියළු සත්‍ය වැටහී ඇතයි මා සිතමි.
මල්ලියේ උබ මේක කියෝනවනම් මේ ටික හිතටගනින් මුලින්ම පුරුදුවෙයන් මිනිස්සුන්ට වයස බලල කතාකරන්න, උබ තාම ඉස්කෝලෙ යන එකෙක් කියල ලෝකෙට හංගන්න එපා ඉස්කෝලෙ යනව කියන්නෙ ලැජ්ජ වෙන්න දෙයක් නෙමේනෙ.අනික බ්ලොග් අවකාශෙ උබෙ අප්පගෙ බූදලේ කියල හිතන් මෙතන රගන්න ලෑස්ති වෙන්න එපා උබලට වඩා වයස මිනිස්සු මේකෙ ඉන්නවා උබලට වඩා සෑහෙන කල් ඉදල මේකේ ඉදපු අතීතය දන්න මිනිස්සු උබල වගේ මේකෙ රගන්නෙ නෑ, උන් උන්ගෙ පාඩුවෙ ලියන දෙයක් ලියාගෙන කමෙන්ටුවක් කොටාගෙන ඉන්නවා.උබත් එක පාර බුදුවෙන්න යන්නෙ නැතුව හිමිහිට හොද තැනකට එන්න උත්සාහ කරපන්.අර දේශකයට සංවාදෙකට එන්න කියල ඌව පාච්චල් කරන්න හැදුව වගේ ගොන් වැඩ කරන්න එපා.අන්තිමට උබවමයි චාටර් වෙන්නෙ.අනික ඉක්මනින් වයසට යන්න කියල හිතන්න එපා ඉක්මනින් වයසට ගියා කියන්නෙ ඉක්මනින් මාරයට ලංවෙනව කියන එක.අපි දැන් ජීවිත කාලයෙන් බාගයක් විතර ගෙවල ඉවර කරපු මිනිස්සු, ඒ උනාට අපි තාමත් ආසයි පුංචි කාලෙට යන්න.අනේ මන්ද උබල මොකට මේ හිතින් වයසට යන්න හදනවද කියල.පුංචි කාලේ පුංචි විදිහට ඉදපන් තරුණ කාලෙ තරුණ විදිහට ඉදපන්.හිතින් නාකි වෙන්නවත් සමාජයට තමන් හෙන පරිනතයි කියලවත් පෙන්නන්න එපා.මගෙ දේශනේ ඉවරයි දැන්වත් හැදියන් පුලුවන්නම්.අන්තිම වශයෙන් මතක තියාගනින් මෙතන රගන්න හදන්න එපා මේක උබේ අප්පගේ බූදලේ නෙමේ මේක අපි හැමෝටම අයිති දෙයක්, උබ රගන්ඩ එද්දි අහක ඉන්න අපිටත් පොඩ්ඩක් ඇවිස්සෙන ගතියක් එනවා.
මේ ටික කියන්නෙ මේක කියෝන දුලා හැර අනිත් බ්ලොග් සහෘදයන්ට උබල මේ පොඩි කොල්ලට මල්ලියෙක්ට වගේ ආදරෙන් මල්ලියේ කියල සලකහල්ල පව්නෙ පොඩි එකා දුක දරාගන්න බැරුව ඇඩුවොත් එහෙම ජංගි කොටේ ගැලවුන නිසා :D අනිත් රගන උනුත් දැන්වත් හැදියල්ල :D
උඹට අවුල් වගේද මචන්...