ඔබටත් මෙවැනි ශක්තිවන්තයෙකු වීමට අවශ්‍යද?
එසේනම් දිනපතා දිනපතා වැල් පෙනෙල කැද පානය කරන්න.
වැල් පෙනෙල ඔබට දිනපතා කාර්යයන් සදහා අවශ්‍ය ශක්තිය ලබාදී ඔබව නිරෝගිමත් කරයි.
සැ.යු :- වැල් පෙනෙල ඔබගේ ලිංගික ශක්තිය වර්ධනය කිරීමටද මහෝපකාරී වේ.
පින්තූරය නිර්මානය සදහා දායකත්වය www.photovisi.com
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
ReplyDeletehttps://www.facebook.com/photo.php?fbid=10202671469521787&set=a.2983681304959.2143537.1049785475&type=1&theater
ඔව්ව දාන්න එපා බන්
Deleteසුවර් එකටම ඔය පින්තූරේ ඉන්නේ මඩය වෙන්න ඕනේ.
ReplyDeleteකොහොමද බන් හරියටම කිව්වෙ?
Deleteකවුද බන් මෙච්චරම කැඳ බොන එකා ???
ReplyDeleteඅනේ මන්ද බන්, ඹෞෂධීය නමක් තියන එකෙක්ම තමා
Deleteකවුද අෆ්ෆා මේ? අදමයි දැක්කේ...
ReplyDeleteමේ වගේ සුප්‍රසිද්ධ මනුස්සයෙක් දැකල නැත්තන් උල තියන්න එපායැ
Deleteමම පෙනල කොළ බැදුමක් හදන විදිය ලිව්ව.
ReplyDeleteඇත්තටම ගුණයි.
ඔය ඉන්නෙ තවත් සාක්කි කාරයො
Deleteකව්ද බං අර ගෙම්බෙක් වගේ අත් දෙක උස්සන් ඉන්න පොර.. ?? මහ වරත්තු පාටයි බං..
ReplyDeleteවරත්තු පාටයි නෙමේ බන් නියම වරත්තු ඇට්ටර කොල්ල
Deleteඅත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ද???
ReplyDeleteකොහොමත් සිය රටදේ සිරි සැප දේ නෙ. ;)
ප්‍රත්‍යක්ෂයි කියල එතුමා තමා කියන්නෙ
Deleteපෙනෙල බිව්වත් කොළම්බු 07 ඒව බොන්න ඕන බොල. නැතුව මේ සාමාන්‍ය අපිට ඕව කරන්න බෑ.
ReplyDeleteඒක ඇත්ත මේ මහත්තෑන් උනත් ඒක පොපෙසනල් විදිහට කොරනව
Delete+++++++++++++++++++++
Deleteමේවා ඔන් ලයින් ගන්න පුළුවන්ද ??..... හිකිස් ...........
ReplyDeleteපොටෝ එකේ ඉන්න මහත්තයට කිව්වනම් තැපෑලෙන් හරි එවයි මැලේ රාලේ
Deleteයකඩෝ අපේ වෙනි අයියා (මාමා) මෙච්චර පෙනෙල කැඳ බොනවද?
ReplyDeleteඅයිය මාම ආයෙත් තිරිහන් වෙන්න හදන්නෙ මේව බිල
Deleteඔය මොනවා බිව්වත් දැන් වැල මැරෙන කාලේ :P
Delete