දේශකයා :- හැක් තෝත් ආවද ඒ ගමන මට මඩ ගහන්න
මඩයා :- පිස්සුද බන් මඩකට නෙමේ නිකන් කතාකලේ :D
දේශකයා :- බොලාත් එක්ක කතාකරන්නත් බයයි යකුනේ අර සෑමත් බේරිල තියෙන්නෙ නූලෙන්නෙ හැක්
මඩයා :- කිව්වම අහපන් බන් මඩ ගහන්න නෙමේ නිකන් කතා කලේ.මඩ ගහන්නෙ ඉන්ටර්විව් එකක් විදිහටනෙ
දේශකයා :- හැක්
දේශකයා :- හැක්
මඩයා :- කොහොමද බන් ට්‍රිප් එක?
දේශකයා :- ඇයි යකෝ අර බොගේ කොටල තියෙන්නෙ
දේශකයා :- ඇයි යකෝ අර බොගේ කොටල තියෙන්නෙ
මඩයා :- ඒක කියෙව්ව බන්, සිරාවටම උබට වැඩි උනාද?
දේශකයා :- උබ මේ මගුලක් අහනව යකෝ පැයක් යනකන් මොනවත් මතක නෑ කිව්වම
දේශකයා :- උබ මේ මගුලක් අහනව යකෝ පැයක් යනකන් මොනවත් මතක නෑ කිව්වම
මඩයා :- උබ මොනාද බන් එච්චරටම බිව්වෙ? :D
දේශකයා :- අනේ මන්ද බන් බෝතලයකට වඩා බිව්ව මගෙ හිතේ
දේශකයා :- අනේ මන්ද බන් බෝතලයකට වඩා බිව්ව මගෙ හිතේ
මඩයා :- තොගෙ පච :P
දේශකයා :- පච නෙමේ යකෝ
දේශකයා :- පච නෙමේ යකෝ
මඩයා :- පලයන් පලයන් බොරු නොකිය බෝතලයක්නම් ගහන්න නැතුව ඇති :D
දේශකයා :- හැක්
දේශකයා :- හැක්
මඩයා :- ඇත්ත කියහන්
දේශකයා :- ඇයි උබ අහන්නෙ
දේශකයා :- ඇයි උබ අහන්නෙ
මඩයා :- නෑ යකෝ නිකන් ඇහුවෙ
දේශකයා :- තෝ මේක එතන කියනව එහෙම නෙමේ ඔන්න මන් එච්චර බිව්වෙ නෑ බන්, ගෑනි කියලමයි යැව්වෙ හතරගාතෙන් ආවොත් ගෙට ගන්නෑ කියල
දේශකයා :- තෝ මේක එතන කියනව එහෙම නෙමේ ඔන්න මන් එච්චර බිව්වෙ නෑ බන්, ගෑනි කියලමයි යැව්වෙ හතරගාතෙන් ආවොත් ගෙට ගන්නෑ කියල
මඩයා :- එතකොට ඇදුම් ගලවපු සීන් එක ඇත්තක්ද? :D
දේශකයා :- ඉදපන්කො කියනකන්, කොහොමහරි මන් කාලකට වඩා ගැහුවෙ නෑ, නාල ඇවිල්ල බලද්දි එතන තිබ්බ කෝක් බෝතලයක් මන් ඉතින් ඕක එක හුස්මට ඇදල දැම්ම
දේශකයා :- ඉදපන්කො කියනකන්, කොහොමහරි මන් කාලකට වඩා ගැහුවෙ නෑ, නාල ඇවිල්ල බලද්දි එතන තිබ්බ කෝක් බෝතලයක් මන් ඉතින් ඕක එක හුස්මට ඇදල දැම්ම
මඩයා :- ඉතින්
දේශකයා :- මට පලවෙනි උගුර බොද්දිම තේරුණා බන් කලවම් කරල කියල ඒත් ඕන මගුලක් කියල බෝතලේම ඇදල ඇරිය.මට ටික වෙලාවක් යද්දි බන් වැදුන වැදිල්ලක් නිකන් කැරකෙනව වගේ
දේශකයා :- මට පලවෙනි උගුර බොද්දිම තේරුණා බන් කලවම් කරල කියල ඒත් ඕන මගුලක් කියල බෝතලේම ඇදල ඇරිය.මට ටික වෙලාවක් යද්දි බන් වැදුන වැදිල්ලක් නිකන් කැරකෙනව වගේ
මඩයා :- කලවම් කරපු ටිකට එච්චර වැදුනද බන්
දේශකයා :- අපේ උන් ජින් බන් දාල කලවම් කරල තියෙන්නෙ, කලින් ඒ ජාතිය බීල පුරුදුත් නෑ බන් ඒකයි වැදිල තියෙන්නෙ.උන් කලින් ඉදන් ප්ලෑන් කරල බන් වැඩේ කරල තියෙන්නෙ.
දේශකයා :- අපේ උන් ජින් බන් දාල කලවම් කරල තියෙන්නෙ, කලින් ඒ ජාතිය බීල පුරුදුත් නෑ බන් ඒකයි වැදිල තියෙන්නෙ.උන් කලින් ඉදන් ප්ලෑන් කරල බන් වැඩේ කරල තියෙන්නෙ.
මඩයා :- ඉතින් උබ කලින් බොද්දි ඒ බෝතලේ තිබ්බෙ නැද්ද?
දේශකයා :- නෑ බන් උන් ඒක හංගල තිබිල තියෙන්නෙ
දේශකයා :- නෑ බන් උන් ඒක හංගල තිබිල තියෙන්නෙ
මඩයා :- උබට වැදුනම ඉතින් මොකද කලේ? :D
දේශකයා :- ඒක මන්වත් දැන්නෑ යකෝ, හැක්
දේශකයා :- ඒක මන්වත් දැන්නෑ යකෝ, හැක්
මඩයා :- එතකොට අර උබ කුස්සියට ගිහින් කාපුව අතහෝදන් නැතුව ගියපුව ඇත්තද :D
දේශකයා :- අනේ මන්ද බන් අපේ උන් කියන්නෙ එහෙම තමා
දේශකයා :- අනේ මන්ද බන් අපේ උන් කියන්නෙ එහෙම තමා
මඩයා :- උබ වෙන මොනාද ඉතින් කරල තියෙන්නෙ
දේශකයා :- පල පල මට කරදර නොකර හැක්
දේශකයා :- පල පල මට කරදර නොකර හැක්
මඩයා :- කියහන් බන් රෙද්ද :/
දේශකයා :- බොලාට ඕව කියල මට මඩ ගහද්දි මට මෙතන ඉන්ඩත් බැරිවෙයි
දේශකයා :- බොලාට ඕව කියල මට මඩ ගහද්දි මට මෙතන ඉන්ඩත් බැරිවෙයි
මඩයා :- මඩ ගහන් නෑ බන් කියහන්කො මන් කාටවත් කියන් නෑ :)
දේශකයා :- මන් බොගේ ලිව්වෙ ඒ ටික තමා බන්. මන් එතන රෙස්ටොරන්ට් එකේ ඩෙගානටල කියල තමයි අපේ උන් කියන්නෙ
දේශකයා :- මන් බොගේ ලිව්වෙ ඒ ටික තමා බන්. මන් එතන රෙස්ටොරන්ට් එකේ ඩෙගානටල කියල තමයි අපේ උන් කියන්නෙ
මඩයා :- ඇයි උබ මොනාද කරල තියෙන්නෙ
දේශකයා :- මොනාද කරල නැත්තෙ අහපන් හැක්
දේශකයා :- මොනාද කරල නැත්තෙ අහපන් හැක්
මඩයා :- කියහන්කො බලන්න :D
දේශකයා :- ඔන්න බන් කකා ඉද්දි චිකන් කෑල්ල ඉවර වෙලා මන් ඉතින් චිකන් හොයන්න කිචන් එකට ගිහිල්ල, කිචන් එකට යනව කියල ගිහින් තියෙන්නෙ වොශ්රූම් එකට
දේශකයා :- ඔන්න බන් කකා ඉද්දි චිකන් කෑල්ල ඉවර වෙලා මන් ඉතින් චිකන් හොයන්න කිචන් එකට ගිහිල්ල, කිචන් එකට යනව කියල ගිහින් තියෙන්නෙ වොශ්රූම් එකට
මඩයා :- හුටා :D
දේශකයා :- හුටා නෙමේ යකෝ හුකා, තෙත ටයිල් පොලවනෙ බන් බත් එකත් එක්ක මාව ගෙම්බ පොලේ ගැහුව වගේ ඇදන් වැටිල.
දේශකයා :- හුටා නෙමේ යකෝ හුකා, තෙත ටයිල් පොලවනෙ බන් බත් එකත් එක්ක මාව ගෙම්බ පොලේ ගැහුව වගේ ඇදන් වැටිල.
මඩයා :- ඉතින් :D
දේශකයා :- සද්දෙ ඇහිල අපේ උන් බලල මාව නැගිට්ටල ගෙනිහින් පුටුවක ඉන්දල ආයෙ බත් එකක් අරන් දීල කන්ඩ
දේශකයා :- සද්දෙ ඇහිල අපේ උන් බලල මාව නැගිට්ටල ගෙනිහින් පුටුවක ඉන්දල ආයෙ බත් එකක් අරන් දීල කන්ඩ
මඩයා :- ඉතින් උබට වැටුනවත් මතක නැද්ද :D
දේශකයා :- ලාවට වගේ මතකයක් බන් තියෙන්නෙ
දේශකයා :- ලාවට වගේ මතකයක් බන් තියෙන්නෙ
මඩයා :- වෙන මොනාද උබ කරල තියෙන්නෙ
දේශකයා :- පස්සෙ කාල ඉවර උනාම චූ කරන්න කියල ආයෙත් වොශ්රූම් එකට ගිහින් බන්
දේශකයා :- පස්සෙ කාල ඉවර උනාම චූ කරන්න කියල ආයෙත් වොශ්රූම් එකට ගිහින් බන්
මඩයා :- ඉතින්?
දේශකයා :- තොපිට මේව කියන්ඩ බෑ අන්තිමට තොපි මටමයි මේවගෙන් මඩ ගහන්නෙ
දේශකයා :- තොපිට මේව කියන්ඩ බෑ අන්තිමට තොපි මටමයි මේවගෙන් මඩ ගහන්නෙ
මඩයා :- නෑ බන් එහෙම කරන් නෑ කියහන්කො
දේශකයා :- මම ඉතින් චූ කරන්න කියල ගිහින් තියෙන්නෙ ලේඩීස් ටොයිලට් එකකට බන්.
දේශකයා :- මම ඉතින් චූ කරන්න කියල ගිහින් තියෙන්නෙ ලේඩීස් ටොයිලට් එකකට බන්.
මඩයා :- ඉතින් යකෝ ගෑණු හිටියෙ නැද්ද :D
දේශකයා :- මට මතක නෑ බන්, අරුන් කියන්නෙනම් හිටියෙ නෑ, මන් ගිහින් චූ කරල ආව කියල.
දේශකයා :- මට මතක නෑ බන්, අරුන් කියන්නෙනම් හිටියෙ නෑ, මන් ගිහින් චූ කරල ආව කියල.
මඩයා :- විලිහැත්තෑවයිනෙ යකෝ :D
දේශකයා :- ඒ වෙලාවෙ ඒව තේරුන් නෑ යකෝ
දේශකයා :- ඒ වෙලාවෙ ඒව තේරුන් නෑ යකෝ
මඩයා :- උබ ඉතින් ඔය ඔක්කම කලේ අර ශෝට ගහගෙනද?
දේශකයා :- හැක් හැක් ඔව් බන්
දේශකයා :- හැක් හැක් ඔව් බන්
මඩයා :- ඉතින් උබ අර බස් එකේදි කට්ටිය ඉස්සරහ ශෝට ගලෝල කලිසම ඇදගත්ත කියන්නෙත් ඇත්තද?
දේශකයා :- ඔව් බන් අපේ එවුන් පොටෝත් අරන් ඒ මදිවට, මට ඔපිස් එකේ උන්ගෙ මූන බලන්නත් ලැජ්ජයි බන්, දකින දකින එකාගෙ වැඩේ කින්ඩියට හිනාවෙන එකමයි
දේශකයා :- ඔව් බන් අපේ එවුන් පොටෝත් අරන් ඒ මදිවට, මට ඔපිස් එකේ උන්ගෙ මූන බලන්නත් ලැජ්ජයි බන්, දකින දකින එකාගෙ වැඩේ කින්ඩියට හිනාවෙන එකමයි
මඩයා :- උබේ හූනුබිජ්ජ මතක්වෙද්දි උන්ට හිනාව නවත්තගන්න බැරුව ඇති :P
දේශකයා :- හූනුජිබ්බ හැක් තෝ මගෙන් අහගන්න එපා ඉතින්
දේශකයා :- හූනුජිබ්බ හැක් තෝ මගෙන් අහගන්න එපා ඉතින්
මඩයා :- උබ ඉතින් බස් එකේ සින්දුත් කිව්වලු නේද?
දේශකයා :- සින්දු කිව්වනම් බැරියෑ,3න් පාරක් කබරය දාල, ඒ මදිවට කුණුහරප විමානෙලු, පාරෙ යන උන්ටත් හූ කියල
දේශකයා :- සින්දු කිව්වනම් බැරියෑ,3න් පාරක් කබරය දාල, ඒ මදිවට කුණුහරප විමානෙලු, පාරෙ යන උන්ටත් හූ කියල
මඩයා :- ඉතින්
දේශකයා :- අපේ උන් කරන්න දෙයක් නැති කමට බස්එකේ ජනෙල් වහගෙනලු බන් ආවෙ, මට ඔය මොනවත්ම හරියට මතක නෑ බන්
දේශකයා :- අපේ උන් කරන්න දෙයක් නැති කමට බස්එකේ ජනෙල් වහගෙනලු බන් ආවෙ, මට ඔය මොනවත්ම හරියට මතක නෑ බන්
මඩයා :- උබ ගෙදර ගියෙ කොහොමද ඉතින් :D
දේශකයා :- කොලඹට ලන්වෙද්දි යන්තන් වගේ සිහිය ආව බන්, අපේ උන් මාව ගේ ලගින් බස්සල ගියා
දේශකයා :- කොලඹට ලන්වෙද්දි යන්තන් වගේ සිහිය ආව බන්, අපේ උන් මාව ගේ ලගින් බස්සල ගියා
මඩයා :- බොට ගෙදර ගියාම පවුල හොදට සලකන්න ඇති නේද?
දේශකයා :- හැක් හැක්
දේශකයා :- හැක් හැක්
මඩයා :- කියහන් කියහන් ඒ ටිකත්
දේශකයා :- උබටත් කුණු ගොඩවල් අවුස්සන්නෙ නැතුව ඉන්නම බෑ නේද යකෝ
දේශකයා :- උබටත් කුණු ගොඩවල් අවුස්සන්නෙ නැතුව ඉන්නම බෑ නේද යකෝ
මඩයා :- කියහන්කො ඉතින්
දේශකයා :- ගෙදර ගියාම ගෑනි කතා නෑ බන්, ඒ මදිවට කන්ඩ දුන්නෙත් නෑ
දේශකයා :- ගෙදර ගියාම ගෑනි කතා නෑ බන්, ඒ මදිවට කන්ඩ දුන්නෙත් නෑ
මඩයා :- උබ ඉතින් මොකද කලේ
දේශකයා :- මොනාකරන්ඩද බන් මන් කෑගැහුවනම් ගෑණි ඇගට කඩාපයින නිසා කටවහන් නිදාගත්ත
දේශකයා :- මොනාකරන්ඩද බන් මන් කෑගැහුවනම් ගෑණි ඇගට කඩාපයින නිසා කටවහන් නිදාගත්ත
මඩයා :- අනේ මන්ද බන් බොටත් වෙන වැඩ
දේශකයා :- ඒ උනාට බන් ඒකෙත් ආතල් එකක් තියනව බන්
දේශකයා :- ඒ උනාට බන් ඒකෙත් ආතල් එකක් තියනව බන්
මඩයා :- උබට කෙසේවෙතත් අපිටනම් රජ ආතල් මේව අහද්දි
දේශකයා :- හැක් හැක්
දේශකයා :- හැක් හැක්
මඩයා :- මන් මේක බ්ලොගේ දාන්නද?
දේශකයා :- තො කිව්ව නේද යකෝ දාන්නෙ නෑ කියල
දේශකයා :- තො කිව්ව නේද යකෝ දාන්නෙ නෑ කියල
මඩයා :- කියන්ඩනම් කාටද බන් බැරි :D
දේශකයා :- තෝ ඕක දැම්මොත් මන් තොගෙ බොල පැත්ත පලාතෙ එන්නෑ
දේශකයා :- තෝ ඕක දැම්මොත් මන් තොගෙ බොල පැත්ත පලාතෙ එන්නෑ
මඩයා :- හැක් හැක් බලමුකො බන්
දේශකයා :- හැක් හැක්
දේශකයා :- හැක් හැක්
මඩයා :- මන් යනවා බන්
- මඩ ගහන් නෑ බන් කියහන්කො මන් කාටවත් කියන් නෑ. බ්ලොගේ දාලා දහ පාලොස් දෙනෙකුට බුකියේ ටැග් කරනවා විතරයි
ReplyDeleteපව් නේද බන්?
Deleteනෑ.. මඩ නෑ... අම්මපා...
ReplyDeleteමඩ ඕන නෑ බන්.
Deleteමඩයො, අර ලිස්සිලා වැටුන පාරට දේශකයගෙ ඔළුව එහෙම කොහෙවත් වැදිලා නැතිද.? ශැක්… අපරාදෙ.
ReplyDeleteඅර ගෑණු වොශ් රූම් එකට යත්දි ගෑණු ඉදලා මූට නෙළුවද දන්නෑ. දැන් ලැජ්ජාවට කියන්නෑ. :-D :-D
මටත් හිතුන බන් ඕක :D
Deleteඅඩෝ ඕකට ගෑනු නෙලුවනම් තමා පට්ට :D
Deleteගුටිකාලවත් හැදෙනවානම් එකක් හික් හික් හික්
Deleteසරිදුව උඹ මේක එලට ලියනව බං
ReplyDelete(පදුරටද? හාවටද? හාවටද? පදුරටද?
පදුරටද? හාවටද?
හාවටද? පදුරටද?
පදුරටද? හාවටද?
හාවටද? පදුරටද?
පදුරටද? හාවටද?
හාවටද? පදුරටද?)
හුටා, සසිදු කියල කිව්වෙ ඇ
Deleteඋබල ඔහොම හිතනතාක්කල් මට හැංගිලා ඉන්න පුලුවන් බන්.
Deleteපෙරේද සෑම කිව්ව මන් ශම්මිලු :D
@දේශ් දේශකය කියන්නෙ ප්‍රසා අයියට කියල කිව්ව වගේ කතාවක්නෙ මේක, මට ලියන්න පුලුවන්නම් මම මගෙ බ්ලොගේ ලියනව මිසක් තව එකක් හදන් නෑ බන්...අනික මම මේ වගේ එකක් ලිව්වනම් මීට වඩා මඩ ගහනවා දේශකයට... :D
Deleteඔන්න උබ පම්පෝරිය කියවනව කොල්ලෝ
Deleteඑල බන්... :) දේශකයාගෙ රෙදි ඉවරයි... :D
ReplyDeleteතැන්කුයි බන්
Deleteහයියු අපේ දේශක ටුමාට වෙච්ච දේ .
ReplyDeleteෂෝයි මඩයෝ
දේශකයා ආයෙ මාත් එක්ක චැට් කොරයිද දන්නෙත් නෑ.
Deleteතැන්කුයි ඔමා.
@දේශක බොට හොද වැඩේ.. මම කිව්වෙ දෙවෙනියාට සැට් වෙන්නෙ අජූත ඩයල් එකක් කියල
ReplyDeleteමුලින්ම අහුවෙච්ච එකාගේ පව් තමා අපි ගෙවන්නේ.. හැක් හැක්..
Deleteසෑමාට කලා වගේ මඩ නැතුව දායි කියලා හිතලා තියෙන්නේ.පව් අහිංසකයා
ReplyDeleteමේ දවස්වල දේශකයට අපලයි බන්..
Deleteමඩ යා. උඹ අහුවෙයන් කොතනකදි හරි තොට පොවනව මං කෝක් පීප්පයක්ම ජින් දාලා.. හැක්..
ReplyDeleteහොදයි හොදයි උඹේ අළුත් වැඩේ හොදයි. මොකද පට්ට ඇත්ත වගේම තියෙනවා.. එළකිරි..
අඩෝ පොවහන්කො බන් කව්ද එපා කියන්නෙ, හික් හික් :D
Deleteඋබ කියපු ටික තමා දැම්මෙ..
ඔය බස් එකේ ෂෝට ගැලෙව්වයි කිවුවට මූ ඕක ගලෝල තියෙන්නෙ හෝටලේ ඇතුලෙදිමයි. ඊට පස්සෙ ඒක මේසයක් උඩ තියල මූ හෙලුමෙංම බස් එකට ඇවිල්ල කියල තමයි රට්ටු නං කියන්නෙ.
ReplyDeleteනියමයි මඩයො.
මට එහෙම කතාවක් මූ කිව්වෙ නෑනෙ ප්‍රසා.
Deleteහි හි දිගටම මඩ සිතුවිලි පහල වේවා
ReplyDeleteමේකට කියන්නෙ මඩ චින්තනය :D
Delete